SalliGrow - සේවාවන් සඳහා නියමයන් හා කොන්දේසි

1. සේවාවේ ස්වභාවය: SalliGrow යනු විශ්වාසය මත පදනම්ව ක්‍රියාත්මක වන ආයෝජන සහ ආධාර ක්‍රමයක් වන අතර, එය කිසිඳු නීතිමය ආයතනයක් හෝ ලියාපදිංචි ව්‍යාපාරික ආයතනයක් නොවේ.

2. ආයෝජන අවදානම: ඔබ මෙම සේවාවට මුදල් ආයෝජනය කිරීමෙන් පෙර ඔබේම අවදානම මත තීරණය කරන්න. අප ආයෝජනයේ ලාභය සහතික නොකරන්නෙමු.

3. මුදල් ආපසු ගැනීම්: ආයෝජනයන් සදහා මුදල් ආපසු ලබාදීම අපගේ කොන්දේසි මත පදනම්ව සිදුවේ. ආපසු ලබාදීමේ වගකීමක් නොමැත.

4. විස්වාසය හා සමාජ සම්බන්ධතා: මෙම සේවාව සම්පූර්ණයෙන්ම විශ්වාසය මත ක්‍රියාත්මක වන අතර, WhatsApp, Facebook හරහා update සහ සන්නිවේදනය සිදු කෙරේ.


Terms & Conditions (English)

1. Nature of Service: SalliGrow is a community-driven investment support system and is not a registered legal financial institution.

2. Investment Risk: All investments are made at your own risk. SalliGrow does not guarantee returns, and past performance is not a guarantee of future results.

3. Refund Policy: Refunds are not guaranteed. Any withdrawal or reversal will depend on internal policy and availability.

4. Trust-Based Operations: The platform operates based on trust. Communication is maintained through WhatsApp and Facebook updates.


Legal Disclaimer:

This page is a demo and should be used only for testing and educational purposes. SalliGrow is not a licensed investment company. Engage at your own discretion and risk.

Comments

Popular posts from this blog